2022 අ.පො.ස.(සා/පෙළ)විභාගය 2023.05.29 දින පැවැත්වීමට නියමිත බැවින් එම සිසුන් සදහා මේ දින වල පෙ.ව.7.30 සිට ප.ව.1.30 දක්වා පාසල තුළ ඉගැත්වීම් කටයුතු සිදු කෙරේ.