| පාසල ආරම්භ වූ දිනය | 1935.09.02 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| ආරම්භක විදුහල්පති | W.රම්බණ්ඩා |
| පාසල් වර්ගය | 2 |
| පාසල් අංකය | 01406 |
| සංගණන අංකය | 19119 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 02 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද පළාත |
| දිස්ත්‍රික්කය | අනුරාධපුරය |
| කලාපය | කැබිතිගොල්ලෑව |
| කොට්ඨාසය | හොරොව්පොතාන |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | හොරොව්පොතාන |
| ග්‍රාම සේවක වසම | පරංගියාවාඩිය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 149 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2023 අප්‍රේල් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 362 |
| 2023 අප්‍රේල් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 20 |
| පාසලේ වර්ණය | කොළ හා කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ