කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ ද්විතික අංශ පවතින පාසල් අතරින් ක්‍රියාත්මක කිරිමට යෝජිත 2023 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදුන්වා දීම සදහා අ/පරංගියාවාඩිය විදුහල තේරී පත්ව ඇත.