භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
PARANGIYAWADIYA V.

අ/පරංගියාවාඩිය මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

  • Register
  • Login
PARANGIYAWADIYA V.

අ/පරංගියාවාඩිය මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

මුලින්ම වත්මන් ගුරු නිවස වත්තේ කුඩා පොල් අතු මඩුවක ආරම්භ වන අ/පරංගියාවාඩිය විද්‍යාලය 1935.09.02 වන දින W.රංබණ්ඩා විදුහල්පතිතුමා යටතේ වර්තමානයේ විදුහල පිහිටි භූමියේ ස්ථීර වශයෙන්ම ආරම්භ කරන ලදී. එක් ගොඩනැගිල්ලකින් ආරම්භ වන පාසලේ ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 28ක් විය. විදුහලේ මුල් ම ශිෂ්‍යයාව වූයේ A.අමරාවතී මහත්මියයි. P.රංබණ්ඩා මහතාගෙන් පසුව මේ දක්වා විදුහල්පතිවරු 10දෙනෙකු අප පාසලේ සේවය කර ඇත. මුල් ම වරට අප පාසලෙන් 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වීමට K.B. සිරිසේන මහතාට හා N. සෝමාවතී මහත්මියට හැකි විය. මේ දෙදෙනා පාසලට කීර්තියක් ලබා දුන් අතර රටේ ඉහළ නිල තල දැරූ වැදගත් පුරවැසියන් ද වේ. පාසල තුළ අ.පො.ස සා.පෙළ ආරම්භ වූයේ 1971 වර්ෂයේය. එම වර්ෂය තුළ සිසුන් හයදෙනෙකු විභාගයට පෙනී සිටි අතර එම සිසුන් හයදෙනම විභාගය සමත් විය. 

 

PARANGIYAWADIYA V.

අ/පරංගියාවාඩිය මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Parangiyawadiya,Horawpothana

: (+94)715825806

: [email protected]

Supported By

© 2026 PARANGIYAWADIYA V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk