දියත පතල වූ සිරිලක් දෙරණේ
වීර පුතුන් දස්කම් විස්කම් පෑ
උපුල්විල අපේ විදු මැණි//
විද්‍යා සාහිත විශ්ව දැනුම දෙන
කරුණා මුදිතා මුව මුව රංජන
ගිය ගිය හැම තැන ජය ධජ නංවන
උපුල්විල අපේ විදු මෑණි//
හෙලයට නිරතුරු දිවිය ගෙවන්නට
සුවයකි ඔබගේ සිසිලස අප හට
ඔබ හට ජය වේවා නිතියෙන් බෝකල් සැරදේවා
උපුල්විල අපේ විදු මෑණි//