IT Club

         2020 වසරේ දී අප පාසලට නවක පත්වීම් ලැබ පැමිණි විදුහල්පතිතුමියගේ සංකල්පයක් මත අ/පරංගියාවාඩිය විදුහල තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමාජයක් DIGITAL SOCIETY නමින් ආරම්භ කෙරිණි.මේ වන විට ක්‍රියාකාරී තත්ත්වයේ පවතින පරිගණක 4ක් පවතී.මෙහි ආරම්භක සාමාජිකයන් වන්නේ එම වසරේ දී 10 ශ්‍රේණියේ ICT විෂය හැදෑරු සිසුන් ය.