කැබිතිගොල්ලෑව කලාපයේ පාසල් අතර පැවැත් වූ මානව ශාස්ත්‍ර තරග සදහා ඉදිරිපත් වු අප පාසලේ පහත නම් සදහන් සිසුන් ජයග්‍රහණය කරන ලදි.
- ප්‍රථම ස්ථානය : O.M.P.තීක්ෂණ ද සිල්වා(10 ශ්‍රේණිය)
- දෙවන ස්ථානය : H.M.C.මේධාවිනී උපුල්විල(10 ශ්‍රේණිය)
- ප්‍රථම ස්ථානය : හසිනි මධුෂිකා සම්පත්(11 ශ්‍රේණිය)
- දෙවන ස්ථානය : J.N.හසිනි නිසංසලා විජේබණ්ඩාර(11 ශ්‍රේණිය)